appwisp
  • App explorer
  • SDKs insights
  • API
  • Contact
  • About
  • API
  • Github
© 2025 appwisp.com

Pirith - සෙත් පිරිත්

lk.pitaka.pirith

View detailed information for Pirith - සෙත් පිරිත් — ratings, download counts, screenshots, pricing and developer details. See integrated SDKs and related technical data.

Total installs
101.7K(101,745)
Rating
5.0(5 reviews)
Released
October 8, 2019
Last updated
July 28, 2024
Category
Books & Reference
Developer
Path Nirvana Foundation
Developer details

Name
Path Nirvana Foundation
E-mail
pathnirvana@gmail.com
Website
unknown
Country
unknown
Address
unknown
Android SDKs

  • No items.
Pirith - සෙත් පිරිත් Header - AppWisp.com

Screenshots

Pirith - සෙත් පිරිත් Screenshot 1 - AppWisp.com
Pirith - සෙත් පිරිත් Screenshot 2 - AppWisp.com
Pirith - සෙත් පිරිත් Screenshot 3 - AppWisp.com
Pirith - සෙත් පිරිත් Screenshot 4 - AppWisp.com

Description

ආරක්ෂක පිරිත් පදයෙන් පදය සිංහල අර්ථ සහිතව අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම හිමියන්ගේ කටහඬින් අන්තර්ජාලය නොමැතිව offline ඇසීමට හැකිවන පරිදි සකසා ඇත.
පිරුවානා පොත් වහන්සේ තුළ ඇතුලත් සියලු පිරිත්ද ඊට අමතර පිරිත් කිහිපයක්ද ඇතුල් කර ඇත.
ගැබිණි මාතාවන්ට, ලෙඩ රෝග සෑදුනු අයට, විභාග වලට මුහුණ දෙන දරුවන්ට, ජිවිතයේ විශේෂ අවස්ථාවන්ට, බෝධි පූජා සහ පන්සල් නිවෙස් වල දිනපතා සජ්ඣායනා කිරීමට සුදුසුයි.

ඔබට වැදගත් පිරිත් සටහන් කර වෙනම පිරිත් ලැයිස්තු (playlists) සකසා ගත හැකිය. 3,7,21 ආදී වශයෙන් පිරිතක් repeat කිරීමටද, පිළිවෙල වෙනස් කිරීමටද හැකියාව ඇත.

https://pitaka.lk/pirith/ අන්තර්ජාල ලිපිනය තුලින්ද පිරිත් වලට සවන්දිය හැකිය.

හැකිතාක් ඔබගේ දෙමාපියන්ට සහ අන්තර්ජාල පහසුකම් නැති ආරණ්‍යවාසී භික්ෂූන් වහන්සේලාට ලබාදී ධර්මදානයට දායක වෙන්න.
මේ‍ ව්‍යායාමය නාඋයනේ අරියධම්ම හිමියන්ගේ ශ්‍රී නාමයට කෙරෙන උපහාරයක්ම වේවා. තරු පහක - 5 star review එකක් ලබාදී අපව දිරිමත් කරන්න.

Buddhist Pariththa Chantings from the Sri Lankan tradition. Easy to listen. Voice is synchronized with the text in karaoke style to allow for easy reading.