This app has been developed to help the educational journey of Sri Lankan children. It is proposed to have a teaching staff who are already teaching in schools and will conduct relevant lessons on a daily basis to represent each grade. It aims to provide children with live and recorded lessons as well as related tutorials. No videos are taken from another party and are not published here and the videos related to the tutorials published here are our own creation.
ශ්‍රී ලාංකික දූ දරුවන්ගේ අධ්‍යාපනික ගමන් මගට අත්වැලක් වීම පිණිස මෙම ඇප් එක සකස් කර තිබේ.දැනටමත් පාසල් වල ඉගැන්වීම කටයුතු සිදු කරන ගුරු මඩුල්ලක් මගින් මෙහි ඉගැන්වීම කටයුතු සිදු කිරීමට යෝජිත අතර දෛනිකව සෑම ශ්‍රේණියක්ම නියෝජනය වන පරිදී ඊට අදාළ පාඩම් මාලාවන් සිදු කිරීමට මෙමගින් බලාපොරොත්තු වේ. සජීවීව සහ පටිගත කරන ලද පාඩම් මාලාවන් මෙන්ම එයට අදාළ නිබන්දනයන්ද මෙමගින් දරුවන් වෙත ලබා දීමට බලාපොරොත්තු වේ. කිසිදු වීඩියෝ දර්ශණයක් වෙනත් පාර්ශවයකින් ලබා ගෙන මෙහි පළ නොකරණ අතර මෙහි පළ කරන පාඩම් මාලාවන්ට අදාළ වීඩියෝ දර්ශණ අප විසින්ම නිර්මාණය කරණ ලද එවා වේ.