Sinhala Christian Songs Book

io.ionic.prog5e86e482d525ab3acd301d02

View detailed information for Sinhala Christian Songs Book — ratings, download counts, screenshots, pricing and developer details. See integrated SDKs and related technical data.

Total installs
2.7K(2,749)
Rating
4.3
Released
May 16, 2020
Last updated
May 16, 2020
Category
Entertainment
Developer
Danindu Chiran
Developer details
Name
Danindu Chiran
E-mail
johnsonshan9430@gmail.com
Website
unknown
Country
Sri Lanka
Address
colombo
Sinhala Christian Songs Book Header - AppWisp.com

Screenshots

Sinhala Christian Songs Book Screenshot 1 - AppWisp.com
Sinhala Christian Songs Book Screenshot 2 - AppWisp.com
Sinhala Christian Songs Book Screenshot 3 - AppWisp.com
Sinhala Christian Songs Book Screenshot 4 - AppWisp.com

Description

ස්වාමීන්ට ගායනා කරමු. අපේ ගැළවීමේ පර්වතයට ප්‍රීති ඝෝෂා පවත්වමු.
ගීතාවලිය 95 : 5

ස්වාමින්වහන්සේගේ නාමයට ප්‍රශංසා වේවා !

" නමස්කාරයේ අග්‍රස්ථානය " නමින් මා විසින් සකස් කළාවු මෙම කිතුණු ගී එකතුවේ ඇන්ඩෝයිඩ් යෙදවුම ඔබ වෙතට දායාද කිරිමට දෙවියන් වහන්සේ මා හට දුන්නා වු මහාත් කරුණාව නිසා දෙවිදුන්ට මහිමය ද , ප්‍රශංසාව ද පුද කරමි.

සහාව තුල ද , පවුල් යාච්ඤාව තුල ද , ගෘහ ශෛලයන් තුල මෙන්ම විශේෂ අවස්ථාවන් තුල ද අපගේ ස්වාමින්වහන්සේට නමස්කාර කිරිමට මෙම කිතුණු ගී ඇන්ඩෝයිඩ් යෙදවුම ආශිර්වාද වේ යැයි විශ්වාස කරමි.

මෙහි අන්තර්ගත ගීතිකාවන් නිර්මාණය කළාවු , තනු නිර්මාණය කළාවු , වාදනය කළාවු හා ගායනා කළාවු සියලු දේවගැතිවරුන්ට හා දේව සේවකයන්ට මාගේ හෘදයාංග ස්තුතිය පුද කරමි. එමෙන්ම එම දේවසේවකයන්ගේ සේවයට හා පවුල්වලට දෙවියන් වහන්සේ ආශිර්වාද කරන මෙන් යාච්ඤා කරමි.

මෙම කිතුණු ගී එකතුවේ ඇන්ඩෝයිඩ් යෙදවුම නිර්මාණය කිරිමට උපකාර කළාවු සියලු දෙනාට මාගේ හෘදයාංග ස්තුතිය පුද කරමි.

Johnson Shan

“Come, let us worship and bow down. Let us kneel before the LORD our maker”
Psalm 95:5
“May the glory and honor to be the name of our Lord”
First of all I want to thank God because of the grace that the Lord gave me to create and to present this “ NAMSKARAYE AGRASTHANAYA” Christian song android app.
And I hope that this Christian song android app will be a blessing and it will be helpful to worship God in churches,houses and among many prayer cell groups.
And I thank all the pastors and all the Children of God who contributed ,who composed,Created, and who wrote the lyrics Of these included Christian hymns.And I pray that God may bless them abundantly In their life and in their ministries.

May all the glory and honor to be the Lord our God Jesus Christ.
Thank you and may God bless you all.

Johnson Shan