දැනට ලෝකයේ සිටින විසිතුරු මසුන් වර්ග එම මසුන් ඔබේ නිවසේ ඇති ටැංකිය තුල නිවැරදිව තබන ආකාරය .මසුන්ට වැලදෙන රෝග හා ඒවාට ප්‍රතිකාර කරන ආකාරය .ඔබ විසිතුරු මසුන් ව්‍යාපාරයක් පටන් ගැනීමට බලාපොරොත්තු වෙනවානම් හා දැනට ව්‍යපාරක පවත්වාගෙන යනවනම් එයට අවශ්‍ය දැනුම හා තොරතුරු හා විසිතුරු මසුන් පිළිබද සියලු තොරතුරු මේ අන්තර්ගත කර ඇත .දින පතා අලුත් තොරතුරු ඇතුලත් වේ