Sinhala Bible Plus
io.ionic.prog5e376775dbcf3f7b4dff896d
View detailed information for Sinhala Bible Plus — ratings, download counts, screenshots, pricing and developer details. See integrated SDKs and related technical data.
- No items.
Screenshots
Description
✔ සිංහල බයිබලය
✔ දිනපතා ශු. ශුවිශේෂය
✔ ගීතිකා
✔ දිව්‍ය පුජාව (සිංහල/ඉංග්‍රීසි)
✔ ජපමාලය (සිංහල/ඉංග්‍රීසි)
✔ ශු. පැය
✔ සියලුම යාච්ඤා (සිංහල/ඉංග්‍රීසි)
✔ පූජා භාණ්ඩ මිලදී ගැනීම් (කොන්ත/සුරවම්/පොත් & etc)
කතෝලික ක්‍රිස්තියානි ඔබ සැමට අවශ්‍ය සියලුම සේවාවන් එකම යෙදුමක් ආදරයෙන් ඔබගේ දුරකතනයට ගෙන ඒම අපගේ අරමුණයි.
ගෝලීයකරණයත් සමග තාක්ෂණයේ දියණුව ඇතිවිය. නමුත් ඒ තාක්ෂණය සමග කතෝලික හෝ ක්‍ර්ස්තියානි ලෙස හදුන්වන ලෝකයේ විශාලතම ආගමික සමුහය වන අප ඉදිරියට පියනැගුවේද යන්න සැක සහිතය. මේ සඳහා ලොව අනෙකුත් රටවල් විවිද පියවර ගෙන තිබුණද ශ්‍රී ලාංකිකයන් වන අප තවමත් සිටින්නේ අරම්බක ලක්ෂයේය. මෙම හිඩැස වටහා ගත් ශ්‍රී ලාංකික තාක්ෂණික දැනුමකින් හෙබි තරුණයන් වන අප, රට වටා සිටින බැතිමතුන්ගේ අවශ්‍යතාවයට සරිලන ලෙස සියලුම තොරතුරු හා සේවාවන් එකම යෙදුමක ස්ථාපන කොට ඔබ හමුවට ගෙන ආවෙමු.
මෙම ස්මාර්ට් දුරකථන යෙදුමෙන් ලැබෙන අදායමෙන් කොටසක් අපගේ උදව් අවශ්‍ය අපගේම සහෝදර සහෝදරියන් වෙනුවෙන් යෙදවීමට අපි බලාපොරොත්තු වෙමු. එම සේවාවන් අනාගතයේදී මෙම යෙදුම තුලම ඔබට දැකගැනීමට සැලැස්වීම අපගේ එක් අරමුණකි.
මෙය ඔබට මෙන්ම අපටද නැව්ම් අත්දැකීමකි. ඔබගේ අදහස්, යෝජනා හෝ චෝදනා සියල්ල අපට email හෝ දුරකථන ආදරයෙන් දන්වා සිටින මෙන් කරුණාවෙන් දන්වා සිටිමු. එමෙන්ම ඔබගේ ආශිර්වාදයද නිතැතින් බලාපොරොත්තු වෙමු.