Korean Master - කොරියන් මාස්ටර
io.ionic.prog5da332cf7f4cd35cdec1657a
View detailed information for Korean Master - කොරියන් මාස්ටර — ratings, download counts, screenshots, pricing and developer details. See integrated SDKs and related technical data.
- No items.
Screenshots
Description
මෙය කොරියානු භාෂාව මුල සිට සරළ සිංහලෙන් ඉගැනීම සඳහා වූ යෙදුමකි. රැකියා අවස්ථා සඳහා දකුණු කොරියාවට යාමට අවශ්‍යය අයට මෙය වඩාත් ප්‍රයෝජනවත් වේ.
විශේෂාංග.
1. මතක තබා ගැනීමට පහසු කෙටි හා සරල පැහැදිලි කිරීම් සහිත වීම
2. පැහැදිලි කිරීම් සඳහා පින්තූර භාවිතා කිරීම
3.ඔබට කොරියානු වචන මාලාව, වාක්‍ය ඛණ්ඩ සහ ක්‍රියා පද ඉගෙන ගත හැකිය
4. වඩා හොඳ අවබෝධයක් සඳහා විෂය නිර්දේශය පාඩමෙන් පාඩමට කොටස් කර ඉදිරිපත් කර ඇත
This is a simple korean Turorial Application for Sinhalese. This is the most useful for people who wish to go south korea for job opportunities.
Features.
1.lessons with short and simple explanations which are easy to remember
2. Use pictures and graphics for a better explanation.
3.you can learn korean vocabulary, Phrases, and Verbs
4.All the syllabus brake to lesson by lesson for better understanding