appwisp
  • App explorer
  • SDKs insights
  • API
  • Contact
  • About
  • API
  • Github
© 2025 appwisp.com

SLBFE News

com.sri.lanka.foreign.employment.bureau.news

Total installs
47.4K(47,491)
Rating
unknown
Released
June 5, 2016
Last updated
January 22, 2023
Category
News & Magazines
Developer
Sri Lankan Kollo
Developer details

Name
Sri Lankan Kollo
E-mail
[email protected]
Website
unknown
Country
unknown
Address
unknown
Android SDKs

  • No items.
SLBFE News Header - AppWisp.com

Screenshots

SLBFE News Screenshot 1 - AppWisp.com
SLBFE News Screenshot 2 - AppWisp.com
SLBFE News Screenshot 3 - AppWisp.com

Description

If Sri Lanka Foreign Employment Bureau (slbfe.lk) website post news about something, this app will notify you about that "instantly". Exam Results, Exam Dates, News are some of them. You can see that we have mentioned about Instant notification. Because of we are still in basic level, we can't send you notifications instantly. But we'll try to send you notifications at least within 30 minutes. We are not represent any part of Sri Lanka Foreign Employment Bureau and we're an unofficial Group.

NOTE:
# Your mobile device should contain Sinhala language to read news in Sinhala Language.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ (slbfe.lk) වෙබ් අඩවියට මොකක් හරි දැනුම්දීමක් "දාපු ගමන්ම" මේකෙන් ඔයාලට දැනුම් දෙනවා. විභාග ප්‍රතිඵල, දිනයන්, පුවත් වගේ දේවල්. "දාපු ගමන්ම" කිව්වට අපි කොල්ලෝ ටික තාම ඉන්නේ මූලික අදියරේ. ඉතින් අපි ගොඩක් වෙලාවට විනඩි 30ක් ඇතුලතනම් අනිවාර්යෙන්ම පනිවිඩේ ඔයාලට දැනුම් දෙනවා. අපි කිසිම සම්බන්දයක් නෑ විදේශ සේවා නියුක්ති කාර්යාංශයත් එක්ක. අපිත් මේ දවස්වල කොරියන් විභාගය ලියන හින්දා ඒ ගැන ලිපියක් දැම්මොත් බලාගන්න මේක අපි අපිට හදාගත්ත එකක්. ඔයාලටත් දෙන්න හිතුනා පස්සේ. ප්‍රයෝජනයක් ගන්න පුලුවන්නම්.

Thank You.