SinhalaGPT - Chat With AI

com.sinhalagpt.chatai

View detailed information for SinhalaGPT - Chat With AI — ratings, download counts, screenshots, pricing and developer details. See integrated SDKs and related technical data.

Total installs
216.7K(216,736)
Rating
4.2(8 reviews)
Released
June 1, 2023
Last updated
January 1, 1970
Category
Tools
Developer
CyphLab
Developer details
Name
CyphLab
E-mail
ranjithsenadeera99@gmail.com
Website
unknown
Country
unknown
Address
unknown
Android SDKs
  • No items.
SinhalaGPT - Chat With AI Header - AppWisp.com

Screenshots

SinhalaGPT - Chat With AI Screenshot 1 - AppWisp.com
SinhalaGPT - Chat With AI Screenshot 2 - AppWisp.com
SinhalaGPT - Chat With AI Screenshot 3 - AppWisp.com
SinhalaGPT - Chat With AI Screenshot 4 - AppWisp.com

Description

SinhalaGPT යනු කෘතිම බුද්ධිය සහිත Powerfull Tool 4ක් සහිත ඇප් එකකි. ඉදිරියෙදි තවත් Powerful AI Tools හදුන්වා දීමට නියමිතයි.

 1.⁠ ⁠Advanced AI
 2.⁠ ⁠Image Recognizer
 3.⁠ ⁠⁠Smart AI
 3.⁠ ⁠AI-GrammarChecker

Advanced AI

Advanced AI යනු කෘතිම බුද්ධිය භාවිත කරමින් ඔනැම ප්‍රශ්නයකට සිංහලෙන් පිලිතුරු සපයන යෙදුමකි. ඔබට ඔනැම ප්‍රශ්නයක් සිංහලෙන් ඇසිය හැකි අතර පිලිතුරු ද සිංහලෙන් ලැබෙ. ඔබට එම පිලිතුරු කොපි කිරිමට සහ බෙදාගැනිමට හැකිය. එමෙන්ම ඔබගේ පිලිතුරු ඔබට ඇසීමටද හැක. මෙහිදී ලැබෙන AI Response එකෙහි Accuracy එක ඉතා ඉහලයි. Advanced AI හී Sinhala, English, Tamil අතර මාරු වීමෙ හැකියාවක්ද ඇත.

ශිෂ්‍යත්ව ගැටලු, ගණිත ගැටලු, ඉතිහාසය සම්බන්ධ ප්‍රශ්න, විද්‍යාව ගැන සහ වෙනත් ඔනේම දෙයක් තත්පර කිහිපයකින් අහලා පිලිතුර ලබා ගන්න පුළුවන්.


SinhalaGPT - Image Recognizer

ඔනේම Image එකක් හෝ PDF එකක් Upload කරලා සිංහලෙන්ම විස්තර ගන්න පුළුවන්. ඔනේම Image Type එකක් Upload කරන්න පුළුවන්. එහෙම නැතනම් එම මොහෙතේ කැමරාව Open කරලා එම මොහෙතේම ප්‍රශ්න පත්තරයක් හෝ වෙනයම් Text සදහා පිලිතුරු ලබා ගන්න පුළුවන්.


SinhalaGPT - AI-Grammar Checker

මෙහිදි English Sentence එකක් ඇතුලත් කරාම එහි Grammar Check කරල නිවරදි කිරීමක් සිදු වෙනවා. සහ ඔබෙ වැරද්ද ගැන පැහැදිලි කීරිමක් ලැබෙනවා

SinhalaGPT එකේ ඉදිරියෙදි එන Update දැන ගැනීමට සහ අප සමග සම්බන්ධ වීමට Page එකේ ලින්ක් එක පහතින්.

https://www.facebook.com/sinhalagpt

Disclaimer:

•⁠ ⁠This is not Chat GPT, this is only a program built on public open source OpenAI's GPT model.