Nadi Wadana - Fingerprint App

com.kazcore.nadiwadana

View detailed information for Nadi Wadana - Fingerprint App — ratings, download counts, screenshots, pricing and developer details. See integrated SDKs and related technical data.

Total installs
132.8K(132,811)
Rating
3.0(7 reviews)
Released
November 7, 2021
Last updated
August 28, 2023
Category
Lifestyle
Developer
Kathisa Apps
Developer details
Name
Kathisa Apps
E-mail
kathisa.apps@gmail.com
Website
unknown
Country
unknown
Address
unknown
Android SDKs
Nadi Wadana - Fingerprint App Header - AppWisp.com

Screenshots

Nadi Wadana - Fingerprint App Screenshot 1 - AppWisp.com
Nadi Wadana - Fingerprint App Screenshot 2 - AppWisp.com
Nadi Wadana - Fingerprint App Screenshot 3 - AppWisp.com
Nadi Wadana - Fingerprint App Screenshot 4 - AppWisp.com

Description

නාඩි වදන ජ්‍යෝතිෂ යෙදවුම මගින් ඔබට ලබා ගත හැකි සේවාවන් පහත දැක්වේ.

*** සවිස්තරාත්මක ජීවිත පලාපල.
*** දවසේ පලාපල.
*** දවසේ ධන වාසනා විග්‍රහය.
*** දවසේ නාඩි ක්‍රියාත්මක වන අයුරු.
*** දවස ශුභ කිරීමට මන්ත්‍ර.
*** මන්ත්‍ර මංජුසාව.
*** සිහින පලාපල.
*** නැති වූ දේවල් සොයා ගැනීම.
*** මාසික පලාපල.
*** වාර්ෂික පලාපල.
*** අංක පොරොන්දම් ගැලපීම.
*** පෙර ආත්මයේ විස්තර.
*** මරණය පිළිබඳව විග්‍රහය.
*** මතු ආත්මයේ විස්තර.
*** උපන් දිනයට පලාපල.
*** නමින් හෙළි වන චරිතය.
*** ප්‍රේමය හා විවාහය.
*** අංක විද්‍යා පලාපල.

ඔබට අවශ්‍ය සේවාව තෝරා ගන්න. ඉන්පසු දුරකතනයේ තිරය මත ඔබේ ඇඟිල්ල තබා නාඩි වදනට ප්‍රවේශ වී ඔබේ ජීවිතයට අදාළ සියලුම ජ්‍යෝතිෂ්‍ය තොරතුරු බලා ගන්න.

නාඩි වදන යනු ඉපැරණි ජ්‍යෝතිෂ්‍ය, යන්ත්‍ර මන්ත්‍ර, අංක විද්‍යා, නිමිති ක්‍රම වැනි ගුප්ත විද්‍යා ක්‍රම වේදයන් භාවිතයෙන් සකසා ඇති සිංහල යෙදවුමකි.

සැ: යු: යෙදවුමට ප්‍රවේශ වීමට හා යෙදවුමේ ක්‍රියාකාරිත්වය ආකර්ශනීය කිරීමට ඇඟිලි සලකුණු කියැවීමක් අන්තර්ගත කර ඇති නමුත් යෙදවුමේ ප්‍රතිධාන ලබා දීමේදී ඇඟිලි සලකුණු පරීක්ෂාවක් සිදු නොවේ. සියලු ප්‍රතිධාන නිකුත් කරනුයේ ඔබ විසින් ලබා දෙන උත්පත්ති දත්ත පදනම් කර ගෙන බව කරුණාවෙන් සලකන්න.