appwisp
  • App explorer
  • SDKs insights
  • API
  • Contact
  • About
  • API
  • Github
© 2025 appwisp.com

Asvanu.lk (අස්වනු.lk)

com.asvanu.app

Total installs
37(37)
Rating
unknown
Released
March 10, 2025
Last updated
January 1, 1970
Category
Productivity
Developer
Shehan Rashmika
Developer details

Name
Shehan Rashmika
E-mail
[email protected]
Website
unknown
Country
unknown
Address
unknown
Android SDKs

  • No items.
Asvanu.lk (අස්වනු.lk) Header - AppWisp.com

Screenshots

Asvanu.lk (අස්වනු.lk) Screenshot 1 - AppWisp.com
Asvanu.lk (අස්වනු.lk) Screenshot 2 - AppWisp.com
Asvanu.lk (අස්වනු.lk) Screenshot 3 - AppWisp.com
Asvanu.lk (අස්වනු.lk) Screenshot 4 - AppWisp.com

Description

දැන් ශ්‍රී ලංකික ගොවි මහතුන්ට සහ ගැනුම්කරුවන්ට asvanu.lk සමඟින් ගොවිබිමේ සිට වෙළඳපොළට සෘජුවම ඉතා පහසුවෙන් සම්බන්ධ වෙන්න පුළුවන්. මෙය 100%ක් free ads පළ කිරීමේ හැකියාව සමඟ ඔබේ වගාවන් විකිණීමට හෝ අවශ්‍ය දේ මිලදී ගැනීමට ඉඩ සලසයි.

විශේෂාංග (Features)

100%ක් නොමිලේ දැන්වීම් පළ කිරීම – ඔබේ වගා අස්වනු විකිණීමට හෝ මිලදී ගැනීමට නොමිලේ දැන්වීම් පළ කරන්න
පහසුවෙන් ලංසු හෝ කෝටා යවන්න – තෝරාගත් දැන්වීම් වලට ඔබේ ලංසු යවන්න
ගැණුම්කරුවන් හෝ විකුණුම්කරුවන් සෘජුව සම්බන්ධ කර ගන්න – marketplace එකක් ලෙස ඔබව කෙලින්ම සම්බන්ධ කරයි.

ඉක්මනින් එකතු වන විශේෂාංග (Coming Soon)

පොහොර, කෘමි නාශක වෙළඳපොළ – agriculture සඳහා අවශ්‍ය දේ එක තැනකින්.
හරිතාගාර – නවීන ගොවිතැන් සඳහා විසඳුම්.
පැළ හා බීජ වෙළඳපොළ – ගුණාත්මක බිජ සහ පැල.
කම්කරුවන්, වගා විශේෂඥයින් සොයා ගන්න – ඔබේ වගාවට උදව් කරන ශ්‍රම බලකාය.
ඉඩම් හා වගා උපකරණ සොයා ගන්න – දිවයින පුරා ඇති වගා ඉඩම් හා අවශ්‍ය උපකරණ සොයා ගන්න
කාලගුණ වාර්තා බලන්න – වගාවට සූදානම් වන්න.
වගා සම්බන්ධ ගැටළු හා පිළිතුරු – agriculture දැනුම බෙදා ගන්න.

Asvanu.lk යනු ශ්‍රී ලංකාවේ ගොවීන් (farmer) සහ ගැණුම්කරුවන් සඳහා නිර්මාණය වූ marketplace එකකි. ඔබේ අස්වැන්න විකිණීමට, හෝ මිලදී ගැනීමට හා ගොවිතැන වර්ධනය කිරීමට මෙය ඔබේ තෝතැන්නයි. දැන්ම බාගත කර, free ads සමඟ ගනුදෙනු ආරම්භ කරන්න

Asvanu.lk is the ultimate agriculture marketplace for Sri Lanka, connecting every farmer with buyers effortlessly. Post free ads to sell your harvest or find what you need in this trusted platform designed for growth and convenience.